උද්ඝෝශන පිකටින් අපි හැම තැනම කලා
හෙමින් හෙමින් අඩි තිය තිය ජීවිතය පුරා
S.B. බන්දුල සෙල්ලම් කරනවද ඔයා
අඩන්නට වෙලා අපේ results වැරදිලා
නුපුරුදු නොදැනුනු තරහක් හිතේ නැවතුනා
මතකෙට එන හැම මොහොතෙම හුස්ම හිර උනා
සරසවියත් පටන් ගන්න දවස් ලං උනා
කූඹි වගේ....
හිත රිදවන කතා ගොතා කියන්නට එපා
මගේ කදුලු මට වැඩි වී සිදින්නට එපා
privet සරසවි ඇරබේ හිතන්නට එපා
2 nd shy අපි කාලකණ්ණි වැඩක් නෑ කියා
කූඹි වගේ..
created by KAveendra RAndeera
බංදුලගේ ගේ ටෝක් ගොඩයි
ReplyDeleteඑස්.බී ගේ ජෝක් ගොඩයි
අනිවා....
Delete