ඇදි සිතුවම් හොරැහින් මා ලගටම තුරුල් වෙලා
හිත පතුලට උනුසුම් සුසුමක් ඇවිදින් ගියා
අපෙ campus තාමත් ඇය් හීනයක් වෙලා
පාඩම් කරත් ඉස්සර වෙහෙසී කැප වෙමින්
මිමුනුව වදන් මතකද අම්මගෙ ඇස් දෙකෙන්
නොනිදා රැයේ..... උත්සාහේ......
අද ඈතින් ඈතට යනවනෙ ඉගිලිලා
අපෙ හීනෙන් හීනට පාටක් ගෑවිලා
ආවත් හිතේ ආදර හැගුමන් තවරමින්
යටපත් කරේ A-3 ගන්නට බැරි නිසය්
S.B. මෙසේ..... අද කියන්නේ......
සති දෙකකින් විභාගෙ ආපහු කරපල්ලා
මගෙ ජීවන ගමනට zscore ඉගි කලා
පැතු සරසවි සෙයා රූ.....
Created by KAveendra RAndeera
0711821565
අප්පට සිරි, මරුනේ, මටත් සිංදුවකට lyrics කරලා දියන්කෝ, සුදූ :f
ReplyDeleteහා හා. ලියල දෙන්නම්කෝ... කවුරු ගැනද ලියන්න ඕන.?? නටාලියා ගැනද..???
Deleteනෑ නෑ, හිමාලි ගැන,,,, හීහීහීහීහීහීහී :)
Deleteඅප්පේ, උබ බ්ලොග් එකට දාල තියෙන වැඩ කෑලි,,,
ReplyDeleteමව්ස් පොයින්ටර් එකටත් වැඩේ දිල්ලා,, :D එල ඈ...,,
හැබැයි මම දාලා තියෙන තීම් එකම වගේ හීහ්,,,,
උබ දාල තියෙන them එක වගේ නෙවෙය්. උබ දාපු theme එකමය්.
Deleteමට නම් බ්ලොගර් තීම් ඔක්කොම චාටර්,,,,, :o
Delete