Pages

Saturday, August 4, 2012

zscore song 03

පැතු සරසවි සේයා රූ මහදේ තියා
ඇදි සිතුවම් හොරැහින් මා ලගටම තුරුල් වෙලා
හිත පතුලට උනුසුම් සුසුමක් ඇවිදින් ගියා
අපෙ campus තාමත් ඇය් හීනයක් වෙලා

පාඩම් කරත් ඉස්සර වෙහෙසී කැප වෙමින්
මිමුනුව වදන් මතකද අම්මගෙ ඇස් දෙකෙන්
නොනිදා රැයේ..... උත්සාහේ......
අද ඈතින් ඈතට යනවනෙ ඉගිලිලා
අපෙ හීනෙන් හීනට පාටක් ගෑවිලා

ආවත් හිතේ ආදර හැගුමන් තවරමින්
යටපත් කරේ A-3 ගන්නට බැරි නිසය්
S.B. මෙසේ..... අද කියන්නේ......
සති දෙකකින් විභාගෙ ආපහු කරපල්ලා
මගෙ ජීවන ගමනට zscore ඉගි කලා

පැතු සරසවි සෙයා රූ.....

Created by KAveendra RAndeera
0711821565

6 comments:

  1. අප්පට සිරි, මරුනේ, මටත් සිංදුවකට lyrics කරලා දියන්කෝ, සුදූ :f

    ReplyDelete
    Replies
    1. හා හා. ලියල දෙන්නම්කෝ... කවුරු ගැනද ලියන්න ඕන.?? නටාලියා ගැනද..???

      Delete
    2. නෑ නෑ, හිමාලි ගැන,,,, හීහීහීහීහීහීහී :)

      Delete
  2. අප්පේ, උබ බ්ලොග් එකට දාල තියෙන වැඩ කෑලි,,,
    මව්ස් පොයින්ටර් එකටත් වැඩේ දිල්ලා,, :D එල ඈ...,,
    හැබැයි මම දාලා තියෙන තීම් එකම වගේ හීහ්,,,,

    ReplyDelete
    Replies
    1. උබ දාල තියෙන them එක වගේ නෙවෙය්. උබ දාපු theme එකමය්.

      Delete
    2. මට නම් බ්ලොගර් තීම් ඔක්කොම චාටර්,,,,, :o

      Delete